adminbuva ගොඩක් හොද වැඩක් ඉරිදා ලංකාදීප දාන්න පුලුවන් නම් හැම සතියකම ලොකු උදව්වක් ලහිපිට මංගල කිංකිනි ඇතුලුව ....
dr-nilusha ctupramod මේ දවස්වල කොහොමත් ඔය පත්තර වල e පත්තර නොමිලේ දෙනවා නේද? ඒකෙන් බලන එක. pdf බලනවාට වඩා ආතල්.
dr-nilusha මේ ලින්ක් වලින් නොමිලේ පත්තර බලන්න පුළුවන්... https://www.ada.lk/ https://www.lankadeepa.lk/ https://www.dailymirror.lk/ හැම එකේම නොමිලේ e newspaper link එකක් තියෙනවා...