1)

මේ තියෙන්නේ Flathead කියන වැවේ වතුර. මේකේ තමයි දැනට ලෝකයේ පැහැදිලිම වතුර තියෙනවා කියන්නේ
2)

මේ තියෙන්නේ උකුස්සෙකුගේ අත සමාන්‍ය වැඩුන මනුස්සයෙකුගේ අතකට සමාන කරලා
3)

කෝබ්රා කෙනෙක් තමන්ගේ විෂ එලියට විදින අවස්ථාවකදී ගත් ජායාරූපයක්
4)

හදිසියෙවත් අකුණක් වැදිලා ඔයාට බේරේන්න පුලුවන් උනොත්, ඔයාගේ ඇග ඒ අකුණ වැදුනට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට 😵
5)

කුඩා කුඹියෙකුගේ මුහුණ electron අන්වීක්ෂයකින් බැලුවම පේන විදිහ. කුඹියා පොඩියටම ඉන්න එක හොදයි නෙහ්? 😂
6)

හිම කුණාටුවකින් පස්සේ මල් වටේට අයිස් බැදිලා තියෙන විදිහ
7)

මේ ඉන්නේ මිලියනකින් එකක් විතරක් ඉන්නවා කියනා ඉතාමත් දුර්ලභ 'Cotton Candy Lobster' කියලා හදුන්වන පොකිරිස්සෙක්
8)

අපිට එන්නතක් ගැහුවම එතන ඇතිවෙන කුඩා සිරුර අන්වීක්ෂයකින් බැලුවම පෙන්නේ මෙන්න මේ විදිහට
9)

මේ ඉන්නේ ආක්ටික් සාගරයේ මෑතකදී සොයාගත් අවුරුදු 400 ක් පැරණි ග්‍රීන්ලන්ඩ් මෝරෙකි. ඔහු 1627 සිට සාගරයේ සැරිසරන බව තමයි කියන්නේ 😵
10)

Redwood කියන රුක්ෂය වැඩුනු මිනිසෙකුගේ විශාලත්වයත් එක්ක සමාන කරපු අවස්ථාවක්
11)

මේ තියෙන්නේ කොළ පාට රෝස මල් කිහිපයක්. දැන්නම් දුලභ දෙයක් වුනත් පලමු පෙලේ රෝස මල්, ඒ කියන්නේ අවුරුදු 300කට විතර කලින් මේ පැහැයෙන් තිබුන බව තමයි කියවෙන්නේ