Me wage wada athyhatama karann puluwan da??
පුළුවන් බන් පරණ ඇන්ඩේරායිඩ් වර්ෂන් තියෙන ෆෝන් වලට. අළුත් ඒ්වට බෑ අල්ලනවා සීයට 95 කටත් වඩා. ෆෝන් එකේ තියෙන්නේ Termux කොම්පියුටරේ තියෙන්නේ Metasploit Framework එක