free guy thama awe nadda?
𝕍iHaƝgA මට මතක විදිහට අප්‍රේල් මාසෙ මුල CAM කොපිය ආවා.ගොඩක් හදිස්ස්යිනං බලලා දාන්න.කොලොටියනං අන්තිමයි.සබ් එකක් හදන්නනං පුලුවන් ඉතින් අසා ලිවීමකින්.තාම තියටර්ස්වල පෙන්නන හින්ද bluray කවද එයිද කියන්න අමාරුයි..අඩුම මාසයක්වත් යයි.
චිත්‍රපටිය නිකුත් කෙරුනාට, තාම DVD, BluRay එලියට දාලා නෑ. ඒ නිසා අපිට බලන්න හොඳ කොපියක් හොයාගන්න අමාරුයි...
kavindu cam copy nm wadak na balalath na balanneth na😉