රුපියල් 50කින් වැඩි කරලා වැඩි දවසක් නෑ නේද. ආපහු රුපියල් 50කින් වැඩි කරලා පැකේජ් ටික
ඉන්න වෙන්නේ නැ ඉස්සරහට
ඩයලොග් බිල ආයේ වැඩි වෙලා
මේ විදිහට කොහොමද බලන්නෙ
shanuka ado eka epa wenone bn inn hithena ratak meka
Kylo Brooks මේ ඩයලොග් ටීවී
ZonicDesigner ඩොලර් එක වැඩිවෙන සැරේට මෙහෙම වැඩි කළොත් නම් මාර මඟුලක් වෙන්නේ
shanuka බටපොලට මාරුවෙන්න තමා වෙන්නෙ ඉතින් සර් තමා හොදටම කරන්නෙ
බළහංකෝ කරුමෙ. මම ඩයලොග් වලට මාරු වුණා විතරයි 100කින්ම වැඩි වුණා දවස් ගානට