𝕍iHaƝgA Nations Trust. ආයේ කථා දෙකක් නෑ ඉතින් ලංකාවේ මම පාවිච්චි කරලා තියෙන හොඳම ඩිජිටල් සර්විස් එක.
අනිත් ඒවා වගේ ෆෝම් පුරවන ඒවා, පාස්වඩ් අමතක වුණා කියලා ඒවාට මේල් දාන්නයි, බැංකු ගානේ රස්තියාදු වෙන්න යි ඕන නෑ. සේරම තමන්ටම කරගන්න පුළුවන්. Registeration එකේ ඉඳලම.