• Talkies
  • 😂 නීතිඥයා සහ මනෝ වෛද්‍ය වරයා කථාව

😹✌️

දිනක් පිරිමි ළමයෙක් පුස්තකාලයකදී එහි සිටි ගැහැණු ළමයෙකුගෙන් ඇසුවේ..

" මම මෙතනින් වාඩි උනාට කමක් නැද්ද “ 🙂

කෙල්ල මහ හඩින් පිළිතුරු දුන්නා...

මම මේකට ආවෙ ඔයා එක්ක නිදාගන්න නෙමේ...😒😒

පුස්තකාලයේ සිටි සියලුම දෙනා ඔහු දෙස බැලීය..

පිරිමි ලමයා ඉතා ලැජ්ජාවට පත් විය..😌😌

මිනිත්තු කීපයකට පසු,..ඇය පිරිමි ලමයා වාඩිවී සිටි මේසය ලගට ගියාය..

ඇය ඔහුට කිව්වා..

“මම මනෝ විද්‍යාව හදාරනවා
සහ මම දන්නවා මිනිසෙකු සිතන්නේ කුමක්දැයි කියා අනුමාන කරන්න..🙂🙂

ලැජ්ජාවක් දැනුණා නේද?🙂

මහ හඩින් පිරිමි ලමයා උත්තර දුන්නා.

5000ක්.. එක රෑකට....පිස්සුද..එච්චර වැඩියි.....😐😐

පුස්තකාලයේ සිටි සියළුම දෙනා කම්පනයෙන් ඇය දෙස බැලීය..

පිරිමි ලමයා ඇයට කීවා..

මම නීතිය ඉගෙන ගන්නා ශිෂ්‍යක්...

මම දන්නවා නිවැරදි කරුවක් කොහොමද වැරදි කාරයෙක් කරන්නෙ කියල..😛😛

😹😹😹😹

    Write a Reply...