ෆ්‍රී ඉන්ටනෙට් යන්න් තියෙන සුපිරිම එකම සාර්තකම ක්‍රමය තමා මේ..
මේ වෙනුවෙන් tunneling ඇප් මිලියන යක් තරම් ප්ලේ ස්ටෝ එකේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වෙනුවෙන් තිබ්බත්,
මේ ටනලින් වලට වෙන්වෙච්ච, වින්ඩෝස් සොෆ්ට්වෙයා එකක් නම් හොයාගන්න හෙනම අමාරුයි.
වින්ඩෝස් වලට වැඩ කරන, මම දැනටමත් යූස් කරන සොෆ්ට්වෙයා එකක් තමයි ඔයාට පල බලාගන්න පුලුවන්.

ඔයාට මේ සොෆ්ට්වෙයා එක [Login to see the link]
ඉන්ස්ටෝල් කරගන්න. එකක් නෙවෙයි දෙකක් තියේ.
1 - install1.exe ;
password - a-dev1412
2 - install2.exe -
activation key - K7Z4N-H28T5-62RWK-UFEMZ-8BJWM
උඩ තොරතුරුත් ප්‍රයෝජනයට අරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
පස්සෙ, ඒ සොෆ්ට්වෙයා දෙකෙන් hpi කියන එක ඕපන් කරගන්න. එතකොට අන්ත් එකත් ඔටෝම ඕපන් වෙයි.
එහෙම උනේ නැත්නම් ඒකත් ඕපන් කරගන්න.
හරි. දැන් තියෙන්නෙ අපිට මේකෙ සෙටින්ස් ටික දාගන්න ඕන ෆ්‍රී ඉන්ටනෙට් යන්න කලින්.
ඔයාට මම සෙටින්ස් එකක් දෙන්නම්
මේ සෙටින් එක වලංගු වෙන්නෙ 13-September-2021. දා වෙනකම් විතරයි. එදාට මම අලුත් සෙටින් එකක්මුට්ටියේ මේ ත්‍රේඩ් එකටම දාන්නම්. ඔයාල ඒක ඩව්න්ලෝඩ් කරගෙන දාගන්න. 1kb වගේ පොඩි සයිස් එකක් තමා සෙටින් එක එන්නෙ.
පහත ලින්ක් එක ඔබල .hpi ඉක්ස්ටෙන්ශන් එක සහිත සෙටින් එක ඩව්න්ලෝඩ් කරගන්න.
ඒ ඩව්න්ලෝඩ් කරගත්ත .hpi ෆයිල් එක ඩෙස්ක්ටොප් එකට කොපි කරගන්න.
දැන් අර ඕපන් කරගත්ත සොෆ්ට්වෙයා එකට යන්න.
ඊටපස්සෙ ඒකෙ මෙනු එක බලන්න ෆයිල් එකට එහාපැත්තෙ, ඉන්ජෙක්ට් කියල එකක් තියෙනව පෙනේවි. ඒක ඔබල, ඊලගට පෙන්නන import config ඔබන්න.

පස්සෙ මම අර බාගන්න කිව්ව සෙටිම ඔයාට බ්‍රවුස් කරන්න කියාවි.. ඒක අපි ඩෙස්ක්ටොප් එකට කොපි කලානෙ, ඉතින් ඔයා ඩෙස්ක්ටොප් තෝරන්න. පහල පොටෝ එකක් ඇති.,

දැන් මම මේ විදිහට සෙටින් එක තෝරල ඕපන් කරගන්නව.

ඒක ඕපන්න් කලාම, පුරවන්න තිබ්බ හිස්තැන් ටිකක් පිරිල තියේවි,
එකක් බලාගන්න පුලුවන් sni කියල. පහල මම ඊතලයක් ගහල පෙන්නල තියේ.

ඒකෙ මම දාල තියෙන්නෙ, T.ME කියල. ඇත්තටම මේක ටෙලිග්‍රෑම් එකට අයිති ඩොමේන් එකක්.
මම ඕක දැම්මෙ මම ටෙලිග්‍රෑම් පැක් එකක් ඇක්ටිව් කරන් ඉන්න නිසා. ඔයාලට පුලුවන් ඔයා ඇක්ටිව් කරන් ඉන්න පැක් එකෙන් යන්න පුලුවන් සයිට් එකක ඩොමේන් එකක් දාන්න.
උදා :
ෆේස්බුක් පැක් එකක් ඇක්ටිව් කරන් ඉන්න අයට : facebook.com
zoom පැක් එකක් ඇක්ටිව් කරන් ඉන්න අයට : zoom.us
youtube පැක් එකක් ඇක්ටිව් කරන් ඉන්න අයට : youtube.com
මේ වගේ ඔයාට අදාල ඩොමේන් එක https:// කෑල්ල නැතුව දාන්න. අගට ස්ලෑශ් ( / ) ඇල ඉරක් තියන්න්නත් එපා.
නිකන්ම ඩොමේන් එක දාගන්න.
පස්සෙ, මේ මම රතු ඉරි වලින් පෙන්නල තියෙන ඒව ඔයාගෙ සොෆ්ට්වෙයා එකෙත් ඔන් කරලද කියල බලල නැති ඒව ඔන් කරගන්න.

ඔක්කොම හරිනම් , ස්ටාර්ට් බොත්තම ඔන් කරගෙන, විනෝද වෙන්න. දැන් ඔයා කොච්චර ඉන්ටනෙට් ගියත් කැපෙන්නෙ ඇක්ටිව් කරන් ඉන්න පැක් එකෙන්. 🤠😂
ඔයා හදපු සෙටින්ස් වල වෙනස් කම්, සේව් කරන්නත් අමතක කරන්න එපා. පහත විදිහට රතු පාට ඊතලේ පෙන්නල තියෙන බොත්තම ඔබල සේව් කරගන්න.

ඔයා මේකෙන් ටොරෙන්ට් සයිට් වලට යන්න හදන්න එපා. එහෙම උනොත් මේ සෙටින් එක යූස් කරන අනිත් අයටත් නැති වෙයි. මොකද ටොරෙන්ට් සයිට් වලට ගියොත් සෙටින් එක දීපු සමාගම ඒක කැන්සල් කරන්න පුලුවන්.
ඒ වෙනුවට මම ටොරෙන්ට් (ෆිල්ම් බාන්න සුපිරි ප්ලේස් එකක් හදලයි තියෙන්නෙ. ) ඒ පැත්තට ඕන උනොත් ගොඩ වෙන්නකෝ -- [Login to see the link]
අලුත් සෙටින්ස් ආව ගමන් ම අරගන්න. මුට්ටිය සමග රැදෙන්න. ☺