𝕍iHaƝgA ඒක නීතිවිරෝදී පැත්ත තමා මුන් බලන්නෙ. කොහොමත් ෆිල්ම් download එකනෙ කරන්නෙ අපිත් හොරට. ඔයා ඒකට seedr.cc යූස් කරන්න. නෙට්ෆ්ලික්ස් නම් කොහොමත් පුලුවන් downloadmemovieshub නම් ලේසි ගොඩක් ෆිල්ම් බාන්න. ඒක ඩිරෙක්ට් dඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් එක ක්ලික් එකෙන් සනිකව. සයිට් එක නම් පුලුවන් කාලයක් ඔන්ලයින් තියාගන්නව. දැනට පයිතන් එක්ක රන් වෙන්නෙ. පයිතන් සර්වර් හොයාගන්න අමාරුයි. tතියෙන eඑකේ වියදම සැරයි. ඒ මදිවට අලියෙක් නඩත්තු කරන වියදමක් යනව ස්ටෝරේජ් වලටම. ඒක ඉක්මනටම අප්ඩේට් වෙයි ටෙලිග්රෑම් වෙබ් හොක් අල්ලන්න යන්නෙ. ටෙලිග්රෑම් එකේ ෆයිල් ස්ටෝර් කරල, ඒකට මාසයක් වත් යනව. එතකන් ඩව්න් වෙවී ඇදන් යනව. ලබන මාසෙ ෆිල්ම් ගන්න ඒ පැත්තෙ එන්නකෝ.. පිරිල තියෙයි සරුවට 🙂