Pcr එකේ සහ antigen එකක් කරන්න private hospital වල කීයක් ගන්නවා ද දැන් ?
dulitha PCR එකක් රුපියල් 8,500යි ඇන්ටිජන් එක රුපියල් 3,000යි මට මතක විදියට.
අද අලුත් ගැසට් එකක් නිකුත් කරනවා මේ ගණන් අඩු කරලා. එතකොට පීසීආර් එකට රුපියල් 6,000යි. ඇන්ටිජන් එක රුපියල් 2,000යි.
ctupramod 6500i nemeda bn
kavindu සොරි. ඔයා හරි. අද හවස ඉඳලා ගණන් පීසීආර් වලට - රුපියල් 6,500යි. ඇන්ටිජන් - රුපියල් 2,000
ctupramod thank you bro