AyeshMaduAug 11, 2021Post #1 Wednesday, August 11, 2021 7:48 AM කොරෝනා හැදුන කෙනෙක්ට ඩෙල්ටා ද හැදිලා තියෙන්නේ කියලා දැනගන්න විදියක් නැද්ද?
shanukaAug 11, 2021Post #2 Wednesday, August 11, 2021 2:05 PM Best Answerset by ctupramod Aug 11, 2021AyeshMadu එක කරන්න බෑ. ඒක කරන්නේ අවශ්‍ය නම් විතරයි. අදාළ ප්‍රදේශයේ සමීක්ෂණයක් කරන්න වගේ. ඩෙල්ටා වේරියන්ට් එක අඳුරගන්න වෙනම පරීක්ෂා කරන්න ඕන. ඒක අපිට ඕන වුණා කියලා දැනගන්න බෑ
shanuka AyeshMadu එක කරන්න බෑ. ඒක කරන්නේ අවශ්‍ය නම් විතරයි. අදාළ ප්‍රදේශයේ සමීක්ෂණයක් කරන්න වගේ. ඩෙල්ටා වේරියන්ට් එක අඳුරගන්න වෙනම පරීක්ෂා කරන්න ඕන. ඒක අපිට ඕන වුණා කියලා දැනගන්න බෑ