කිසිම කරදරයක් නැතිව මැෂින් එකේ තියෙන සේරම drivers එක click එකකින් UPDATE කරන්න පුළුවන් නියම Software එකක් මේ තියෙන්නේ. මං පවිච්චි කරන්නෙත් මේක. හොඳට වැඩ කරනවා.. පහල ලින්ක් එකේ තියෙනවා PRO Version එකේ Portable එකයි Normal Installer එකයි. කැමති එකක් ගන්න. ඒ වගේම තව tools ටිකකුත් තියෙනවා. ඒකෙනුත් වැඩක් ගන්න පුළුවන්...
Mr_Blue අඩේ PRO එක. මං දැන් බාන්නේ නැත්තේ ක්රැක් එව්වා රැන්සම් සීන් එක නිසා.
ctupramod virus guard එක off කරන්න ඕන නෑ. මං Kaspersky 1 yr එක use කරන්නේ. අවුලක් නැතිව වැඩ
ctupramod ඔපීසියෙන් ඉස්සුවා.... 😂
ctupramod pro eka thma gewann ona , free gann puluwan drivers update weno hodata mn dan inne oka
වැඩේ ලේසියි වගේ. crack එක නැතුව free version එක දාගන්න ඕනේ..😊