මෙක ෆෝන් එකේ extract වෙන්නෙ නෑනෙ. මම මේක ලැප් එකට දාල බලන්න ඉන්නෙ වැඩනම් කියන්නම් . මේක සූම් ලින්ක් හබ් එකට දෙනෝකො . එතන උන් වැලලෙන්න හදනව ලින්ක් වෙඩ නෑ කියල 😁😁 ඇඩ් සයිට් ගොඩක් ෆෝන් වලට වැඩ නෑ. පොප් අප් ඕපන් වෙන එක විතරයි. සමහර ඒවට වැඩ 😥 ඉස්සර මාත් ඕමයි දැන් ටොරෙන්ට් යූස් කරන්නෙ.