
ෆේස්බුක් ඉන්න හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි දාන photos වලට ගොඩක් අය like comment නොදාන එක. එයින් මේකට ප්‍රධාන හේතුව තමයි දාන photos අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා ට reach වෙන්නේ නැති එක.
මේකට කරන්න තියෙන හොඳම දේ තමයි අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න වැඩකට නැති අය ඒ කිව්වේ likes comments නොදාන අයව අයින් කරන එක. ඉතිරි හිතන් දාහක් සමහරවිට පන්දාහක් විතර ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න ප්‍රොෆයිල් එකකින් කොහොමද likes comments නොදාන මලමිණී ටික හොයාගන්නේ කියලා? ඒක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.
ඉතින් මේකට හරි ලේසි විසඳුමක් තියෙනවා. මේක ගැන මුලින්ම කිව්වෙත් ෆේස්බුක් එකේ ඉන්න [Login to see the link]. ඉතින් මුලින්ම එයාට ස්තුතිවන්ත වෙනවා.
වැඩේ සාර්තකයි. මම කරල බලපු නිසා තමයි පෝස්ට් එකක් දාන්න හිතුවේ.
මේකට අපිට extension එකක් ගන්න වෙනවා. ඔයාගේ තියෙන්නේ google chrome හෝ මයික්‍රසොෆ්ට් පේජ් නම් ගන්න පුළුවන්. Firefox හරි වෙන browser එකක් නම් මේ extension එක ගන්න බෑ.
- [Login to see the link]
- Extract කරගන්න ඒක
- ක්‍රොම් එකේ හරි ඒජ් එකේ හරි ඇඩ්රස් බාර් එකේ මේක ගහලා එන්ටර් කරන්න - chrome://extensions/
- enable Developer mode කියන එක දෙන්න
- Load unpacked කියන එක ක්ලික් කරලා අර එක්ස්ට්‍රැක්ට් කරපු ෆෝල්ඩර් එක තෝරලා දෙන්න.
දැන් හරි. එච්චරයි. එක්ස්ටෙන්ෂන් එක උඩ පෝස්ට් එකේ විදියට වැඩ කරාවි.
දැන් ඔයා browser එකේ තියන ටැබ් ටික සේරම close කරලා, ෆේස්බුක් එකේ ඔයාගෙ profile එකට යන්න. ඊට පස්සේ ඔයාගේ profile එකේ ඉන්න සේරම යාලුවො ටික පෙන්නන friends කියන තැනට යන්න. දැන් අර extension එක click කරන්න. දැන් අලුත් tab එකක් උපන් වෙලා ඔයාගේ friend list එක චෙක් කරන්න ගනීවි. මේකට ටිකක් වෙලා යනව. අනික මේකට ඔයාගේ computer එකේ තියෙන proformance එකත් බලපානවා.
ඒක ඉවර උනාට පස්සේ යාගේ facebook එකේ ඉන්න active නැති එහෙම නැත්නම් මලමිණී ෆ්‍රෙන්ඩ්ස්ලා ටික සේරම පෙන්නනව. එකේ තියෙන ෆිල්ටර් වලින් මුල ඉඳලම unfriend කරගන්න පුළුවන්.
වැඩේ තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එකත් බලන්නකෝ.
Login to see the link