අලුතෙන් එන්න තියෙන ෆිල්ම් ගැන දැනගන්න තියෙන හොඳම විදිහ මොකද්ද..??

විශේෂයෙන් ඇමෙරිකාව ; එක්සත් රාජධානිය ; අනිත් යුරෝපීය ( ජර්මන්,ස්පාඤ්ඤ,ප්‍රංශ,ඉතාලි,ඩෙන්මාර්ක් වගේ ) රටවල්වල upcoming movies ගැන විස්තර හොයාගන්නෙ හොඳ සයිට් , fb group (ඉන්දියන් පෝස්ට් share වෙන් නැති 😜 )එහෙම තියෙනවද...

East asian වලටනං සෑහෙන කැපවෙන ඇඩ්මිනලා සෙට් එකක් ඉන්න fb group එකක් තියෙනවා. 😍😍.

පහල දෙක තමයි වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. මීට අමතරව තව පට්ට සයිට් එකක් තිබ්බා ඉස්සර පාවිච්චි කරපු. නම මතක නෑ. මතක් උනොත් දාන්නම්

https://www.whats-on-netflix.com/coming-soon/
https://movieweb.com/new-movies/

    Write a Reply...