fiber connection ekak thiyena kenk kiyannako eke usage balanne mokenda kiyala.my slt app eken ba.mage yaluwo 2 nnektama me wade wela.internet yanna puluwn usage balanna ba.

  • https://internetvas.slt.lk
    කියන සයිට් එකේ ඔක්කොම විස්තර තියෙනවා බන්. හැබැයි ලොග් වෙන්න ඕනේ.කලින් ලොග් වෙලා නැත්තන් පහසුම ක්‍රමේ ලැප් එක ඔන් එකේ තියන් 1212 එකට කෝල් එකක් ගන්න එක.කස්ටමර් කෙයාර් එකෙන් ෆුල් සප් එක දෙනවා බන්. මට හම්බුන පාස්වර්ඩ් එක 5පාරක් නැති උනා.5 පාරම අලුත් පාස්වර්ඩ් එකක් හදල දුන්න. දැන් තියෙන එකත් මතක නෑ බන්..
    දෙවනි ක්‍රමේ තමා මමනං කරන්නෙ.0112 121212 එකට ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එකක් ගන්න..ස්වංක්‍රීය ඇමතුම් අංකයක් ඕක.විනාඩියයි යන්නෙ.තියෙන GB ගාන ,පාවිච්චි කරපු GB ගාන, extra GB ඔක්කොම විස්තර දැනගන්න පුලුවන්.

https://internetvas.slt.lk

    Write a Reply...