පහල ලින්ක් එකේ තියෙනවා පට්ට ෆිල්ම් තොගයක්. ඔක්කොම එකතු කලාම 50TB වලට වැඩී 😅 Mega එකේ තියෙන්නේ. ඒ හින්දා ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. 4K සහ 1080P quality වලින් තියෙනවා. කැමති එකකින් ගන්න පුලුවන්.
[Login to see the link]
Xander අම්මෝ පොඩිපහේ ෆිල්ම් ගොඩ.ඕවා බලන්නම මාස 2ක් 3ක් වත් යයි 🤧😍
Xander යකඩෝ ! මැරෙනකල් බැලුවත් බලන්න වෙන එකක් නෑ ඔය ෆිල්ම් ටික නම්
ZonicDesigner එච්චර කල් ඕක වැඩ කරයිද දන්නේ නෑ ඉතින්. මාට්ටු උන ගමන් අයින් කරනවනේ උන් 😞
business acc එකකින් දාපුව වෙන්න ඕන. එක acc එකකට 50TB දාන්න බැනෙ. හොර වැඩක් කරල තියෙනවා 😂
නියම collection එක. පරණ චිත්රපටි බලන අයට නම් නියමයි..