• Talkies
  • share muttiya.com every one who needed it

muttiya .com eka hamoma athra yawanna link eka tiyanawada ....nattam hadanawada..godak aya hangan karana wada muttiya adminla laba yak nogana karanawa thank ekata....

    වෙනම ලින්ක් ඕන නෑ muttiya.com තමා ලින්ක් එක යාලුවොන්ටත් කියන්න මේක සුපිරිම ප්ලැට්ෆෝර්ම් එකක් වෙනවා ඉදිරියට මුට්ටිය කියන්නෙ පට්ටම එක්ක $#මේක තවත් මුට්ටියක් නෙවේ 🔥👌❤

      CharithKodikara ගොඩක් ස්තූතියි.

      ඔයාට යාළුවො අතරේ මේකෙ තියෙන ඕන discussion එකක් share කරගන්න පුළුවන්.
      Share බටන් එක ඔබලා ශෙයා කරන්නත් පුළුවන්. නැත්නම් ZonicDesigner කිව්වා වගේ www.muttiya.com එක දුන්නම හරි.

      CharithKodikara ඔයා දන්න කියන අයටත් කියන්න. එයාලටත් join වෙලා දැනුම බෙදාගන්න පුළුවන්.. ඔයාල දන්න ඕනම දෙයක් මේකෙ post එකක් විදියට දාන්න. 😘

      Write a Reply...