• Talkies
  • Zoom එක වැඩ නැනේ

zoom.lk එකට ගියා. වැඩ නෑනේ. ලෝඩ් වෙන්නෙත් නෑ. මම ෆෝන් එකෙනුත් බැලුවා ලැප් එකෙනුත් වැඩ නෑ. මොකද්ද අවුල? ආයේ කේස් එකක් ගිහින්ද?
Giphy - Michael J Fox Shock GIF by Back to the Future Trilogy

    shanuka Giphy - Sad Talk To Me GIF by SpongeBob SquarePants

    තාක්ෂණික ගැටලුවක් ඇවිත් තියෙන්නේ. අපිට විසඳන්නත් බෑ. අපේ හොස්ටිං සමාගමේ පැත්තේ ප්‍රශ්නයක් . ඉක්මනටම වැඩ කරන්න ගනීවි සයිට් එක.

    දැන් හරි වගේ

    8 months later
    Write a Reply...