ctupramod CharithKodikara https://www.muttiya.com/d/145-lkr-20000-ethical-hacking-course-coupon/16 මේකේ දානවා ඔය සම්බන්ධ කෝස් නොමිලේ හදාරන්න කූපන් ලැබුනොත් එහෙම. නැත්නම් යූටියුබ් එකෙත් තියෙනවා හොඳ දැනුමක් ගන්න දේවල් ටිකක්.
ctupramod sadun89 ඔව්. ZonicDesigner කිවා වගේ post කියන එකට ඒ සේරම අයිතියි. Discussion කියන්නේ අලුතෙන් ඔයා පටන් ගන්න ඒවට. @CharithKodikara මේ පටන් අරන් තියෙන්නේ අලුත් discussion එකක්.