මේ බලන්න. මේක වට්ස්ඇප් ගෘප් එකක දැක්කේ. ඇත්තද දන්නේ නෑ මේ. අපෝ ලංකාව නම් දැන් එපා වෙනවා. මුන් මිනිස්සුන්ට වහ දෙන්නද හදන්නේ මේ
indikakumara මේක ඇත්තටම ඉන්න හිතෙන රටක් කරා එහෙනං ආන්ඩුව 🤧
ZonicDesigner සිරිසේනගේ කාලේ හොදයි අප්පා. මුන් එක්ක බැලුවාම. ෂික්
indikakumara ඒකනං ඇත්ත සිරි මොනා උනත් වස කැව්වෙ නෑ මිනිස්සුන්ට
මුකුත් දැන්ම කියන්න බෑ මොකද fake news සෑහෙන්න යන නිසා දැන් සමාජ මාධ්‍ය එක්ක.