ගෑස් මිල ඉහළ යන එකට හොඳ විසඳුමක් තමයි ගෙදරදීම ජීව වායු මගින් ගෑස් නිපදවා ගන්න එක. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් වුණත් ආපිකෝ සමාගමෙන් මේ සඳහා වෙනම යුනිට් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. හරිම පහසුවෙන් එයාලගේ තාක්ෂණික ශිල්පීන් එක්ක මේ ඒකකය ඔයාලගේ නිවසේදී හයි කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ නිවසෙන් බැහැර කරන ඉඳුල් වැනි දිරණ අපද්‍රව්‍ය වලින් නොමිලේම gas නිපදවා ගැනීමට මෙමගින් පුළුවන්. පහත video එකෙන් arpico green gas ඒකකය ගැන දැන ගන්න පුළුවන්.
Login to see the link
indikakumara eka patta
indikakumara ගොඩක් ස්තූතියි. කාලීනව වැදගත් දෙයක්...
indikakumara ඕක පාවිච්චි කරන කවුරුහරි ඉන්නව ද?
ZonicDesigner ගෙදර කරන්න පුළුවන් නම් සුපිරිම වැඩක්. මූලික වියදම විතරයි නේ.
සෑහෙන්න ලාබයි.
Mr_Blue ලොකු ගානක් වෙනව ඇති යුනිට් එක අනිවා
හොඳ අදහසක්. ගාන වැඩි නම්, පහසු ගෙවීමේ ක්‍රමයක්වත් හදන්න ඕනේ දෙයක්... විස්තර හොයලා බලන්න ඕනේ.
මේ ගැන තියෙන තව වීඩියෝ එකක් හම්බවුනා... Login to see the link