Mr_BlueJul 12, 2021Post #11 Monday, July 12, 2021 9:02 AM Mr_Blue කාටහරි මේක active වුනොත් comment එකක් දාන්න
Mr_BlueJul 17, 2021Post #14 Saturday, July 17, 2021 5:38 AM Editedctupramod 7 sim එක තියෙනව නම් මුලින් 7ක් දාල ඒක active කරන්න. ඊට පස්සෙ 369 දාන්න. නැත්තම් 7 එක තමා active වෙන්නේ.
ctupramodJul 17, 2021Post #15 Saturday, July 17, 2021 5:54 AM Mr_Blue ඕකේ බලන්න ඕන හච් එකේ වගේ එකතු වෙනවා ද කියලා. එහෙම වෙනවා නම් මරු
shanukaJul 17, 2021Post #19 Saturday, July 17, 2021 7:45 AM Mr_Blue meka labai neh mara widiyata. Un ai oka advertise karanne naththe ?
Mr_Blue ctupramod 7 sim එක තියෙනව නම් මුලින් 7ක් දාල ඒක active කරන්න. ඊට පස්සෙ 369 දාන්න. නැත්තම් 7 එක තමා active වෙන්නේ.