sevirudana Active වුනා ද. මොක ද වුනේ කියලා කියන්න

මේක ඕන මොබිටෙල් සිම් එකක වැඩ ද

    Mr_Blue කාටහරි මේක active වුනොත් comment එකක් දාන්න

    5 days later

    ctupramod 7 sim එක තියෙනව නම් මුලින් 7ක් දාල ඒක active කරන්න. ඊට පස්සෙ 369 දාන්න. නැත්තම් 7 එක තමා active වෙන්නේ.

      Mr_Blue ඕකේ බලන්න ඕන හච් එකේ වගේ එකතු වෙනවා ද කියලා. එහෙම වෙනවා නම් මරු


        මගේ හච් එකේ එකතු වෙච්ච ඒවා

          Write a Reply...