ZonicDesigner data on වෙන්න පොඩි push එකක් දෙන්න ඕන mobitel එකේ..😂 වැදගත් නම්බර් වුනාපම එහෙම තමා😀

    sevirudana Active වුනා ද. මොක ද වුනේ කියලා කියන්න

    මේක ඕන මොබිටෙල් සිම් එකක වැඩ ද

      Mr_Blue කාටහරි මේක active වුනොත් comment එකක් දාන්න

      5 days later

      ctupramod 7 sim එක තියෙනව නම් මුලින් 7ක් දාල ඒක active කරන්න. ඊට පස්සෙ 369 දාන්න. නැත්තම් 7 එක තමා active වෙන්නේ.

        Mr_Blue ඕකේ බලන්න ඕන හච් එකේ වගේ එකතු වෙනවා ද කියලා. එහෙම වෙනවා නම් මරු


          මගේ හච් එකේ එකතු වෙච්ච ඒවා

            Write a Reply...