ZonicDesigner Unlimited Social Media පැකේජ් වලට එහෙම ෆෝන් එකේ නෝමල් ඩේටා ටිකක් තියෙන්න ඕන. නැත්නම් වැඩ නෑ.
mobitel 369 package එක පාවිච්චි කරන කවුද ඉන්නේ?
ZonicDesigner data on වෙන්න පොඩි push එකක් දෙන්න ඕන mobitel එකේ.. වැදගත් නම්බර් වුනාපම එහෙම තමා
Mr_Blue
eka thma mn call gann mobitel use karanne
Mr_Blue Thank you. mama daala balannam
sevirudana Active වුනා ද. මොක ද වුනේ කියලා කියන්න
මේක ඕන මොබිටෙල් සිම් එකක වැඩ ද
indikakumara prepaid sim only
මගේ හච් එකේ එකතු වෙච්ච ඒවා