ZonicDesigner කාලි එක ගොඩක් ඔයා කිව්වා වගේ "හැකින්" වගේ දේවල් වලට තමයි පාවිච්චි වෙන්නේ. හැකින් කිව්වාට ඊට එහා සෑහෙන්න දෙයක් තියෙනවා. Security/Network specialists ලාට ගොඩක් වටිනවා. අවශ්‍ය නම් ඔයාට දාගෙන පාවිච්චි කරන්න පුලුවන් ඕන පරිඝනකයක. ගැටලුවක් නෑ
මම kaali linux පාවිච්චි කරලා නෑ. මේක නම් පාවිච්චි කලා වැඩ වගයකට ඉස්සර. - https://www.parrotsec.org