ගොඩක් අය තවමත් හොර සොෆ්ට්වෙයා පාවිච්චි කරනවා. ඒ කිව්වේ මුදල් දීල ගන්න තියන මුදුකාංග, crack කරපුව download කරනවා. ඒත් මේ නිකන් වෙන සොෆ්ට්වෙයා වල risk එකත් සෑහෙන්න වැඩියි. මොකද ransomware virus වගේ දේවල් හරිම ලේසියෙන් ඔයාගේ computer එකට එන්න තියන අවකාශය වැඩියි.
ඉතින් මේකට හොඳම විසඳුම තමයි නොමිලේ දෙන open source මෘදුකාංග භාවිතා කරන එක. මේවා නොමිලේ දෙන්නෙ වගේම අප්ඩේට්ස් පවා හොඳටම දෙනවා.
ගොඩක් අය ඇඩෝබි softwear හොරාට පාවිච්චි කරන නිසා අද මම ගෙනාවෙ ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් open source softwares සෙට් එකක්