spotify account ekak ganna masekata keeyak yanawada kiyala denaganna puluwanda ?
spotify ekata masekata keeyak yanawada ?
මේ තියෙන්නේ ගණන් ටික. තනි එකවුන්ට් එකක් ගන්න එකට වඩා ලාභයි Family හෝ Duo plan එකකට යන එක. උදාහරණයකට ෆැමිලි ප්ලෑන් එකට ගියොත් ඔයාලා 6 දෙනෙකුටම මාසෙකට යන්නේ රුපියල් 849යි. ඒ කියන්නේ එක්කෙනෙකුගෙන් ඒ කියන්නේ රුපියල් 142ක් විතරයි.
මමත් ෆැමිලි ප්ලෑන් එකකට සෙට් වෙලා ඉන්නේ.
Oke free ekakuth tiyenawa. Habai download karanna ba
Kalana Mithuru Deezer lankawe na neh. Apple music nam tiyenawa
spotify mod ekakuth thiyenawa ne?