Login to see the link කොරෝනා වෙන්න ඕන මෙහෙම වැටෙන්න එකසැරේ ම මැරිලා
කොරෝන කියලම කියන්න බෑනෙ සහෝ... හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලත් මෙහෙම මැරිල වැටෙන්නපුලුවන්. මේ පුද්ගලය ගැන ඊට පස්සෙ අප්ඩේට් නැද්ද?
WiskyCN matath okama thama hithune. Apita kiyanna bane itin. E unata dakkama nam duka hithuna 😟 ekasarema watenawane
මේක කොරෝනා වෙන්න බෑ වගේ. මේවාගේ ඒවාත් කොරෝනා වලට දාලා, මිනිස්සුන්ව බය කරන එක තමයි ගොඩාක් අය කරන්නේ. අනික, තමන්ගේ video වලට reach වැඩි කරගන්න හදන්නේ...