• Educational
  • Android App නිර්මාණය මුල සිට (Udemy Course Coupon)

Android app developer කෙනෙක් වෙන්න ඉන්නවනම් මේන්න මේ කෝස් එක මුලින් කරලා ඉන්න එක හොඳයි. ඕනම කෙනෙක්ට ලේසියෙන්, ඉක්මනින්ම ඉගෙන ගන්නන පුලුවන් ඇප් හදන විදිය.
මේකත් #Udemy කෝස් එකක්. ඩොලර් 50ක් වෙනවා. ඒත් හෙට වෙනකල් පහත ලින්ක් එකෙන් ගියොත් නොමිලේ කෝස් එක කරන්න පුලුවන්.

Beginners guide to Android App Development (Step by Step)

Thank you bro! hamadama me wage denna 😍

මුල ඉඳන් පටන් ගන්න කැමති කෙනෙකුට වටිනවා මේ වගේ කෝස් එකක් කරන එක

Write a Reply...