• Technology
  • මූණ නොපෙන්වා YouTube චැනල් එකක් කරන ක්‍රම 10ක්!

යූටියුබ් කියන්නේ ඉතින් සල්ලි හම්බකරන් පුලුවන් තැනක් වැඩකාරයන්ට.
එත් සමහරු මේකට බහින්න කැමති නැත්තෙ මූණ පෙන්වන්න වෙන නිසා.
ඉතින් මේ කියන්න යන්නෙ එ විදියට කරන්න අවශ්‍ය නැති ක්‍රම 10ක්.
අදහසක් ගන්න

Product reviews
Unboxing videos
Software tutorials
Listicles
Gaming hacks
Crafts videos
Cooking videos
Popular reviews
Commentary / reactions
Personal finance

Video -

හරියට කලොත් හොද ආදායම් මාර්ගයක්.... 😍

තව ඕන නම් nature වීඩියෝ දාන්න පුළුවන්. පැය ගණන් කට්ටිය වීඩියෝ දානවා වැස්ස එහෙම. මිනිස්සු ඒවා දාගෙන නිදාගන්න යනවා.

Write a Reply...