dr-nilusha මේක මරු. පරණ ඒවා බලන්න ආසාවෙන් හිටියේ. හොඳ කොලිටි එකේ බාගන්න පුළුවන් තැනක් තිබ්බොත්, ඒකත් දාන්න. බුකියෙන් බලනකොට, වෙලාවකට එපා වෙනවා.