- Edited
ගොඩක් අය දැන් දැන් Spotify පාවිච්චි කරනවා. හැබැයි මුදල් ප්‍රශ්නත් එක්ක ගොඩක් අය family accounts වගේ ඒවා පාවිච්චි කරන්න පෙලබිලා තියෙනවා.
අද මං කියන්න යන්නේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා ඉන්නේ computer එකක් ඉස්සරහා නම් කොහොමද ඔයාගේ තියෙන Spotify free account එකක් පාවිච්චි කරලා Spotify එකේ තියෙන සමහර එපා කරපු limitations මුකුත් නැතුව ජිවිත කාලේටම premium account එකක් වගේ පාවිච්චි කරන්නේ කියලා
මේක ඉතින් කලින් කිව්වා වගේ දැනට වැඩ කරන්නේ computer එකකින් අහනවා නම් විතරයි. ඉස්සරහට Android/Apple වලටත් කරන හැටි ගේන්නම්
ප්‍රශ්න මොකුත් තියෙනවා නම් අහන්න අමතක කරන්න එපා. එහෙනම් ජය වේවා! යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්නත් එපා