• Talkies Technology
  • Windows 11 නිළ වශයෙන් හඳුන්වා දෙයි (Video)

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතියේ හඳුන්වාදීමේ වීඩියෝව මීට පැයකට පෙර සමාගම විසින් නිකුත් කළා.

විශේෂාංග රැසකින් හා නව පෙනුමකින් මේ මෙහෙයුම් පද්ධතිය සමන්විත වන අතර, ප්‍රධාන වෙනස්කම් රැසක් මේ වීඩියෝවෙන් බලාගැනීමට පුළුවන්.

මෙහි මම දකින විදියට ප්‍රධානම විශේෂාංගයක් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඉන්ස්ටොල් කිරීමට හැකියාව තිබීමයි 😍

නියමෙට තියේවි. හොර කොපි නැතිව, ඔරිජිනල් එකක් දාගන්න, කීයක් වෙයිද දන්නේ නෑ. අනික, දැන් තියෙන ඔරිජිනල් එක, update කරන්න බැරිවෙයිද?

    dr-nilusha අනිවා update කරගන්න පුළුවන් වෙයි. 7 එකේ ඉදලත් 10 එකට අප්ග්‍රේඩ් ඒක දුන්නා නේ නොමිළේම.

    හැබැයි දැන් ගොඩක් අය ඔරිජිනල් එකම use කරනවා නේ.

    App install කරන්න පුළුවන් feature එක සුපිරි

      Mr_Blue ඇපල් වල අවසානය කිට්ටුයි 😂😂
      ඇන්ඩ්‍රොයිඩ් ඇප් දාන්න පුලුවන් එක තමයි මටත් සෙට් උනේ

      Windows 11 Upgrade Rollout එකක් එනවා 2021 අන්තිමට වගේ

      Windows 11 Upgrade එනකම් මග බලන් ඉන්නේ 😍

      Write a Reply...