• Talkies
  • රුවන්වැලි මහා සෑරදුන් නිවසේ සිටම වන්දනාමාන කරමු

කොරෝනා හේතුවෙන් නිවසෙන් එළියට යාමට නොහැකිව සිටින මේ මොහොතේ, ජාතියේ සන්නිවේදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLTMobitel) විසින් හරි අපූරු පොසොන් ඩිජිටල් කලාපයක් නිර්මාණය කරලා තියෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඔබට නිවසේ සිටම, තනිවම රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීම.

ඔබට මෙහිදී රුවන්වැලි මහා සෑයේ ඔබට කැමති තැනක් සැදැහැ සිතින් වන්දනාමාන කරගැනීමට ඔවුන් අවස්ථාව උදා කර දී තිබෙනවා.
මේ සදහා පිවිසෙන්න මෙතැනින් - http://poson.sltmobitel.lk/

5 days later
Write a Reply...