ctupramodගියා කියල විතරක් නම් හම්බෙන්නෑ,,, ඔයාගෙ ලින්ක් එකෙන් ගිහින් කවුරුහරි වීඩියෝ කරන්න ගත්තොත් 25$ - 75$
නැත්තං වීඩියෝ බලන්න යන අය සයිට් එකට ගෙව්වොත් ඒවයින් 20%
මාසෙකට මිලියන 600-700 යනව...ඕකට සල්ලි ගෙවල ටිප් දෙන අය ඉන්නව...ඉතිං එයින් 3-4 සෙට් උනොත් නිකංම ගානක් එනවනෙ😁
මේ වගේ ඒවට ඇබ්බැහි වෙක්ච අය බලල යවන්නයි තීන්නෙ bro🤑🤑😎