• Downloads Exclusives
  • ලොකු වැඩ කරන්න සුපිරි ම SeedBox එකක් - Seedit4.me

මේ seedbox එක ඇවිල්ල එසේ මෙසේ එකක් නෙවේ. ඇත්තම කිව්වොත් මේක තියෙන්නෙ ලොකු ලොකු වැඩ කරන්න. ඒකට හේතුව වෙන්නෙ මේක තියෙන සේරම features ඉතා ඉහල ඒව වීම. ලබා දෙන storage එකේ ඉදන් ම හැම එකක් ම ඉතා ඉහලයි ඒ වගේම ගානත් ටිකක් වැඩියි ඉතිං. නමුත් ගානෙ හැටියට ඉතාමත් වටින seedbox එකක්. ගිහිල්ල ම බලන්නකෝ....

Seedit4.me

Download කරනවානම් කීපදෙනෙක් එකතු වෙලා අරගන්න තියෙන්නේ නේ?

    Write a Reply...