![](https://www.muttiya.com/assets/files/2023-03-03/1677862637-123931-image.png)
මොබිටෙල් වෙතින් තවත් පෙරලිකාර මොබයිල් පැකේජ් එකක් හඳුන්වා දී තිබෙනවා.
රුපියල් 162ක මාසයක් වලංගු මෙම නව පැකේජ් එකේදී
📞250 Anynet calls
🗨️250 Anynet SMS
🌐512MB Anytime Data
ලබාදෙනවා. ඇක්ටිවේට් කිරිමට 162ක් රිලෝඩ් කිරිම හෝ #147# dial කිරීම මඟින් සිදුකරන්න පුලුවන්.
#Mobitel Mobitel 162 package, Mobitel anynet call package, any net call packages cheap