
ඔන්න හැමෝටම සුබ ආරංචියක් අරං ආව...
ඉතිං අද ඔයාලට අරං ආවා video upload කරල තියන්න පුළුවන් සුපිරි flatform එකක්...
මොකද්ද මේකෙ වාසිය -
*මේකෙ 40 TB storage එකක් අපිට free හම්බෙනව
*මේකෙ තියෙන ඒව expire වෙන්නෙත් නෑ
*ඉතින් මේකට video upload කරල ඔයාලට facebook ,website ,whatsapp ඕනතැනක share කරන්න පුළුවන්
ඔන්න ඉතිං 2023/03/03 තව එකක් update කරා..
අද අලුතින් Ad කරන ඒක storage unlimited....
කලින් එක 40TB.... දෙකම try කරල බලන්න
ඉතිං මේ ඔක්කොටම වඩා ඔයාගෙ video බලන ගානට download කරගන්න ගානට ඔයාලට සල්ලි හම්බෙනව 😍
ඉතිං මේ චාන්ස් එක මගඇරගන්න එපා...
Comment කරල link එක අරං Signup wena...
සල්ලි ගන්න ඕනෙනම් අපි දීල තියෙන Link එක open කරපු ගමන් එන signup window එකෙන් signup වෙන්න...නැත්තං සල්ලි ගන්න බැරිවෙයි
😪
You need to
Reply and refresh to see the content