dr-nilusha ගොඩාක් අය කියනවා, Excel වලින් සහ form fill කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා. ඇත්තටම මේක කරන්නේ කොහොමද? විශ්වාසවන්ත වෙබ් අඩවි තියෙනවා නම් ඒ මොනවාද? ලංකාවේ කවුරුහරි කෙනෙක් ඉන්නවාද එහෙම වැඩ කරවගන්න?