
මේ Flatform එක ගැන කතාකරොත් මේකෙ අපිට ඕන දෙයක් Text එකක් විදිහට දාන්න පුළුවන්...ඒ දාන දේවල් වලට මේ සයිට් එකෙන් link එකක් දෙනව....
ඉතිං ඔය link එක අපිට Facebook ,Whatsapp ,Youtube වගේ ඕන තැනක දාන්න පුළුවන්.. ඒ ලින්ක් එක හරහ ගිහිල්ලා ඔයා දාපු දේ බැලුන ගානට ඔයාට සල්ලි හම්බෙනව..
- ඉතින් මුලින්ම කරන්න තියෙන්නෙ Register & Start Earn Money කියන එක Click කරන්න...පහල සයිට් එකේ ලින්ක් එක තියෙනව..
- ඒකෙන් ගිහින් New Paste කියන එකෙන් ගිහින් ඔයාගෙ Content දාල Publish කරන්න
- දැං හම්බෙන Link එක Share කරන්න
PayPal එකට සල්ලි ගන්න පුලුවණ්
ඔයාලට මේ විදිහට මුට්ටියට දාන Link දාන්නත් පුලුවන් ඒ නිසා අදම Try කරන්න..
ලින්ක් එක ගන්න comment එකක් දාන්න..
📢🔰කට්ටිය Signup වෙද්දී පහල Link එකෙන් යන්න ...නැත්තං සමහර විට සල්ලි ගන්න බැරිවෙයි..