OneDrive 5TB ඉඩක් හා මයික්‍රොසොෆ්ට් ඔෆීස් ඔරිජිනල් එකවුන්ට් එකට ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ.
[Login to see the link]
මුලින්ම ඔයා [Login to see the link] යන්න ඕන.
ඊට පස්සේ එයාලා පොඩි නිවේදනයක් පෙන්නනවා. Get it කියලා දෙන්න. ඊට පස්සේ ආපහු Get it කියන එක click කරන්න.
දැන් මෙතනදි ඔයාගේ නම සහ ඊට යටින් username එකක් දෙන්න. reCaptch verification එකක් කරලා submit කරන්න. ඊට පස්සේ ඔයාට Microsoft account එකට log වෙන්න ඕන ඊමේල් එක සහ තාවකාලික පාස්වර්ඩ් එකක් දෙනවා. ඒක ගහල ලොග් උනාම Microsoft එකේ ඔයාගේ account එකේ password එක වෙනස් කරන්න කියලා මුලින්ම කියනවා. ඒක කලාට පස්සේ ඔයාගේ account එකට ඉබේම ලොග් වෙනවා. දැන් ඔයාට මයික්‍රෝසොෆ්ට් සමාගමේ මුදල් ගෙවලා ගන්න ඕන සේවා ගොඩක්ම නොමිලේ ලබාගන්න පුළුවන්. ඊට අමතරව OneDrive එකේ storage එක ඔයාට 5TB හම්බ වෙනවා.