රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙකු කොරෝනා ආසාදනය වීම නිසා මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි සහ 86 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Discussion about this post