• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

කොවිඩ් ආසාදිතයෙකු සේවයට ඇවිත් මුතුරාජවෙල තෙල් අංගනයත් වසා දමයි – තෙලුුුුත් නැතිවෙයිද?

December 31, 2020
in දේශීය පුවත්
0
කොවිඩ් ආසාදිතයෙකු සේවයට ඇවිත් මුතුරාජවෙල තෙල් අංගනයත් වසා දමයි – තෙලුුුුත් නැතිවෙයිද?
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිතයෙකු සේවයට වාර්තා කිරීම නිසා ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා තිබෙනවා.

මුතුරාජවෙල ලිහිසි තෙල් අංගණයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ සේවකයකු එම පරික්ෂණ ප්‍රතිඵල නිකුත් වීමට පෙර ප්‍රධාන කාර්යාලයට පැමිණ තිබීම මෙයට හේතුවයි.

අදාළ සේවකයා ප්‍රධාන කාර්යාලයේ අංශ ගණනාවක සංචාරය කර ඇති බව ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක අංශ වාර්තා කරයි.

පරීක්ෂණ වාර්තාවට අනුව එම සේවකයා කොවිඩ් රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන අතර ඉන් පසු අදාළ ආයතන දෙකම වසා දමා තිබෙනවා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: කොවිඩ් 19ඛණිජ තෙල් නීතිගත සංස්ථාව
Next Post
පළාගිය ආසාදිතයන් ගමන් කර ඇත්තේ මාතර-පොළොන්නරුව බස් රථයක – සියලුදෙනාට විශේෂ නිවේදනයක්

පළාගිය ආසාදිතයන් ගමන් කර ඇත්තේ මාතර-පොළොන්නරුව බස් රථයක - සියලුදෙනාට විශේෂ නිවේදනයක්

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
  • ඇමරිකාව Xiaomi තහනම් කලොත් – මෙන්න සැලසුම

    71 shares
    Share 70 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In