එන්නත් වලට ප්‍රතිචාර නොදක්වන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් නුවරින් හඳුනාගෙන තිබෙනවා.
L 452 R ලෙස හඳුන්වන මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම හමුව ඇත්තේ ඩෙන්මාර්කයෙන්ය. කැලිෆෝනියා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, මෙම එන්නත් වලට ප්‍රතිචාර නොදක්වන කොරෝනා ප්‍රභේදය එරට නගර දහයකට වඩා පැතිර ඇති බවයි.
සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් සිට සෙන්ඩිජෝ දක්වා ප්‍රදේශයක මෙම වෛරසය පැතිර ඇති බවයි.

Discussion about this post