• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 80,000 දක්වා ඉහළට – මරණ සංඛ්‍යාවත් 445ක් වෙයි

February 22, 2021
in Main, දේශීය පුවත්
0
මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 80,000 දක්වා ඉහළට – මරණ සංඛ්‍යාවත් 445ක් වෙයි
Share on FacebookShare on Twitter

ඊයේ (21) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 519 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 122 දෙනෙකි.

තව ද මහනුවර දිස්ත්‍රික්කයෙන් 85 දෙනෙක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 64 දෙනෙක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඉතිරි ආසාදිතයින් 247 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් එක් අයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.

ඒ අනුව, මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 75,923ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 79,999 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 10ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
ඇස් කණ්නාඩි පළඳින පුද්ගලයින්ට කොවිඩ් අවදානම අඩුයි

ඇස් කණ්නාඩි පළඳින පුද්ගලයින්ට කොවිඩ් අවදානම අඩුයි

Discussion about this post

Connect with us

Recommended

කාන්තාවගේ හිස සොයා කැළණි ගඟේ මෙහෙයුමක්

කාන්තාවගේ හිස සොයා කැළණි ගඟේ මෙහෙයුමක්

2 hours ago
ශ්‍රී ලාංකික කම්කරුවන් 557 දෙනෙක් කටාර්හිදී මිය ගිහින්

ශ්‍රී ලාංකික කම්කරුවන් 557 දෙනෙක් කටාර්හිදී මිය ගිහින්

1 day ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    63 shares
    Share 25 Tweet 16
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    30 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    28 shares
    Share 11 Tweet 7
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    19 shares
    Share 8 Tweet 5
  • බසයක් දුම්රියක ගැටෙයි : PCR සිදුකිරීමට ගිය රෝහල් සේවකයින් 11 දෙනෙකුගේ දිවී අනුනමයෙන් බේරෙයි

    7 shares
    Share 3 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In