• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, January 22, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

මෙරටින් එකවර කොවිඩ් මරණ 8ක් වාර්තා වෙයි

January 11, 2021
in දේශීය පුවත්
0
මෙරටින් එකවර කොවිඩ් මරණ 8ක් වාර්තා වෙයි
17
SHARES
423
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 8ක් වාර්තාවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව සඳහන්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ යනු ඇති.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
රන්ජන්ට බරපතල වැඩ ඇතිව වසර 4ක සිරදඬුවම්

රන්ජන්ට බරපතල වැඩ ඇතිව වසර 4ක සිරදඬුවම්

Discussion about this post

Connect with us

Recommended

පියල් නිශාන්තටත් කොවිඩ් බව තහවුරු වෙයි

පියල් නිශාන්තටත් කොවිඩ් බව තහවුරු වෙයි

4 days ago
දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

22 hours ago

Popular News

  • දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    31 shares
    Share 12 Tweet 8
  • කොග්ගල ඇඟළුම් සේවිකාවන් 101කට කොවිඩ්

    24 shares
    Share 10 Tweet 6
  • කාලි ධම්මික අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ අරඹයි

    50 shares
    Share 20 Tweet 13
  • දකුණෙන් ආසාදිතයන් 1,751ක් – ඊයේ වැඩිම ආසාදිතයින් මාතරින්

    63 shares
    Share 25 Tweet 16
  • කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

    23 shares
    Share 9 Tweet 6
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In