අද උදෑසන 6න් අවසන් වූ පසුගිය පැය 24 තුළදී නව ආසාදිතයන් 674ක් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය සදහන් කළා. ඉන් පුද්ගලයන් 47 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
Discussion about this post