සයිබර් ලෝකයට ආ අලුත්ම අමුත්තා – ගූගල් ෆොටෝස්!

ගූගල් සමාගම ඔවුන්ගේ Google Photos සේවය නවම මුහුණුවරකින්, වඩා වැඩි සේවයක් ලබාදීමට හැකිවන පරිදි වෙනස් කර පසුගියදා නිකුත් කරනු ලැබුවා. ඇන්ඩ්‍රොයිඩ් සඳහා, ගූගල් ප්ලස් සේවය හා සමඟාමීව ලබාදී තිබූ මේ සේවය ඔවුන් ඕනෑම අයෙකුට(ගූගල් ප්ලස් භාවිතා නොකෙරුවත්) ලබාගත හැකි අයුරින් වෙනස් කර තිබෙනවා. මෙහි ප්‍රධානම, කැපී පෙනෙනම අංගය වනුයේ ඔබේ […]

Muttiya.com ඇන්ඩ්‍රොයිඩ් සඟරාවක් ලෙසින්

Pramod Indunith

බොහෝ දෙනෙක් Muttiya.com වෙබ් අඩවිය ඇන්ඩ්‍රොයිඩ් දුරකථන යෙදුමක් ලෙස නිකුත් කරන ලෙස අපෙන් ඉල්ලා තිබුනා. එනිසා ඔනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක වැඩකරන ලෙස “මුට්ටිය අන්තර්ජාල සඟරාව” අද එළිදක්වනවා.                       පහත QR කේතය ස්කෑන් කර හෝ දී ඇති සබැඳියෙන් ඇප්ලිකේෂණය ලබාගත හැකියි. ඇප්ලිකේෂණය […]

Micromax සමාගම චීනයට විකිනෙයිද?

Pramod Indunith

චීනයේ දැවැන්තම සමාගමක් වන Alibaba සමාගම සහ ඉන්දියාවේ දෙවැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා වන Micromax සමාගම සමඟ සාකච්ඡා කරන බව පසුගිය දිනවල අන්තර්ජාලයේ රාවයක් පැතිර ගියා. එය සනාථ කරමින් අද දිනයේ නවතම පුවතක් වාර්ථා වූවා. ඒ අලිබාබා සමාගම මයික්‍රොමැක්ස් සමාගමේ සම්පූර්ණ කොටස් වලින් 20%ක් මිළදී ගන්නට යන බවය. ඒ ඇ.ඩො.බිලියන 1.2ක […]

සිංහල-ඉංග්‍රීසි-දෙමළ ත්‍රිභාෂා ශබ්දකෝශය !

Pramod Indunith

සිංහල ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝශ පරිඝනක සඳහා තිබුනාට මේ වනතෙක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තුනම තිබෙන ශබ්දකෝශයක් තිබුනෙ නෑ. නමුත් ඒ අඩුව පසුගිය වසරේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව නිවැරදි කලා. ඒ ත්‍රිභාෂා ඔන්ලයින් ශබ්දකෝශය නිකුත් කරමින්. http://www.trilingualdictionary.lk/ සබැඳිය ඔස්සේ මෙම වෙබ් අඩවියට පිවිසෙන්න ඕන කෙනෙකුට පුලුවන්. මෙහි තවත් සුවිශේෂිත්වයක් වන්නේ වචනය […]

Facebook Messenger වෙනම සේවයක් ලෙස වෙන්වේ

Google සමාගමේ Hangout සේවය භාවිතා නොකරන කෙනෙක් නැති තරම් මේ වන විට. ඒ, Hangout සේවාව වෙන්ව භාවිතා කල හැකි නිසා. Facebook හි Messenger සේවයද සාමාන්‍ය ෆේස්බුක් මොබයිල් ඇප්ලිකේෂනයෙන් වෙන් වුනේ මේ හේතුව නිසා. නමුත් හැන්ගවුට් සේවය පරිඝනක සඳහා වෙනම තිබුනද මැසෙන්ජර් සේවයට එසේ විකල්පයක් තිබුනෙ නෑ. ෆේස්බුක් සමගාම ඊයේ සිට […]

LG සමාගමේ G4 දුරකථනයේ ප්‍රථම නිළ තොරතුරු සහ වීඩියෝ නිකුත්වේ!

Samsung සමාගමේ දුරකථනයක් නම් එය එන්නත් කලින් දුරකථනයේ සියලුම විස්තර මෙන්ම ඡායාරූපද leak කර වෙබ් අඩවි මඟින් කර ඉදිරිපත් කරනවා. එය තමන්ගේ ඊළඟ flagship device එක වන LG G4 දුරකථනයට නම් වෙන්නට LG සමාගම ඉඩ දුන්නේ නෑ. අප්‍රේල් මස 28 වැනිදා තිබෙන උත්සවයක් මඟින් තම ඊළඟ දුරකථනය ඔවුන් ඉදිරිපත් කරන […]

‘‘ක්ෂණික ඊමේල්‘‘ මඟින් ස්පෑම් වලක්වමු

Pramod Indunith

ඔයත් ඊමේල් භාවිතයෙන් කටයුතු කරන කෙනෙක්නම් ස්පෑම් ආදී නොයෙක් කරදරකාරී ඊමේල් එන එක ගැන මම මතක් කරන්න ඕනෙ නැතුව ඇති. මොකද ඒකෙන් තියෙන වදය දන්නෙ තමන් නිසා. මේ ස්පෑම් ඊමේල් එන්නෙ බොහෝවිට ඔබ sign-up වෙන (ඇතැම්)වෙබ් අඩවි වල පුද්ගලයන්, ඔයාගෙ ඊමේල් ලිපින තවත් පාර්ෂවයකට මුදල් වලට විකිණීම මඟින්. එවිට ඒ ඊමේල් ලිපින […]

Xiaomi සමාඟමෙන් වෙළඳපලට එන අලුත්ම ගැජට් පෙළ

Pramod Indunith

ෂියෝමි(Xiaomi) සමාඟමට වසර 5ක් සපිරීම නිමිත්තෙන් ඔවුන් විශේෂ Smart උපකරණ පෙළක්ම ඊයේ එළිදක්වනු ලැබුවා. වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ ලෝකයේම නම රැන්දීමට සමත්වූ ඔවුන්ගේ එකිනෙකට වෙනස් අලුත්ම ගැජට් ගැනයි මේ සඳහන. Mi TV 2 – 55″                           […]

YouTube වීඩියෝ Android ෆෝන් එකෙන් බාමු

පරිඝනකයෙන් නම් YouTube ඇතුලු වීඩියෝ sharing වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රම තිබුනාට, Android ෆෝන් එකෙන් ක්‍රමයක් නෑනේ? ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් තමයි අද ගෙනෙන්නේ. TubeMate කියන්නේ ඒ ඇප් එක. නමුත් මේක Play Store එකේ නම් නෑ. මොකද Google Polices වලට YouTube download කරන එක පටහැනි නිසා. ඒත් […]

Alexa rank ගැන ඔබ නොදත් දෑ

Pramod Indunith

දැනට ලෝකයේ වෙබ් අඩවියකට අදාල රටේ හෝ ලෝකයේම ලැබී ඇති තැන බලාගන්න පුලුවන් ජනප්‍රියතම ක්‍රමයක් තමයි ඇලෙක්සා රෑන්ක් කියන්නෙ. Amazon ආයතනයේම සහෝදර ආයතනයක් වන මෙය ගැන බොහෝදෙනා අතර මිත්‍යා මත ගොඩාක් තිබෙනවා. ඉතින් ඒ මිත්‍යා මත දුරලන්න වගේම ඔබ නොදන්නා කරුණු රැසක් කියන්න තමයි මේ ලිපිය ලියන්නෙ. #1: ඇලෙක්සා ටූල්බාර් එක මඟින් […]